(LASS 16) - WAKTA GoyamKapana App and Mini Portable Thermal Receipt POS Printer

Modern agriculture at your fingertips

Rs17500.00

✅ කුඹුරේ ප්‍රමාණය මැනලා මුදල ගණනය කරන්න

✅ ගොවි මහත්තයාගේ නම, NIC, දුරකථන අංකය ඇතුළත් කරන්න

✅ රියදුරාට ගෙවිය යුතු මුදල ස්වයංක්‍රීයව ගණනය කරන්න

✅ තැ‍රැව්කරුට ගෙවිය යුතු මුදලත් ලියවෙලා එනවා

✅ Reports - Field Summary, Payment Log, Broker Commission

✅ Completed / Pending වශයෙන් ගෙවීම් කළමනාකරණය

😎 App ඕන අය message එකක් දාන්න.තනිකර සිංහලෙන්🇱🇰 තියෙන්නේ,ඔයාලට මේකෙන් කුඹුරේ ප්‍රමාණය මනින්න/ කුඹුරේ අයිතිකරුගේ විස්තර සටහන් කර ගැනීමට හැකිවීම/ සියලු ගනුදෙනු සිදුකරීමට හැකිවීම/ රියදුරු කළමනාකරණය 😍වැනි දේ ඇත.

😇Goyamkapana App එක ,ඔබටත් භාවිතා කිරීමෙන් ඔබේ කටයුතු පහසු කරගන්න..කොල වල ලියලා සිදුවන දෝෂ/අමතකවීම්, මගහරවා ගන්න. 😄

රු.4500/= අවුරුදු 3 ක් සදහා update එනවා,

ඔබගේ මුදල් කටයුතු

කැපීම් පිලිබද විස්තර, දවසට/ සතියට/ කන්න අවසානයට සියලු විස්තර වෙන වෙනම ලබා ගත හැකිවීම... 🤗

🔥 Download Now – ඔබේ අත්දැකීම උසස් කරන්න! 🔥
📲 App එක දැන්ම Download කරන්න ⬇️
👉 Click Here to Download

🚀 Experience the Future in Your Hands!
💡 ඔබේ දුරකථනයේ නවතම හැකියාවන් Unlock කරන්න!